MAY
10
කාගම සිරිනන්ද ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාවක් ගුම්මා භාවනා මධ්‍යස්ථානයේ දී

නොබෝදා ජපානයට වැඩමකොට වදාළ විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූ ශාස්ත්‍රපති අතිපූජණීය කාගම සිරිනන්ද ස්වාමින්වන්සේගේ ධර්ම දේශනාවක් ජපානයේ ගුම්මා ශ්‍රී බුද්ධශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ දී මැයි 14 වන ඉරුදින සවස 3.00 ට පැවැත්වේ.
පිංකැමති ඔබ සැමටත් ආරාධනා......
Google map = スリ仏陀シャーンティ国際瞑想センター
https://maps.app.goo.gl/A7G1LCCKM5TFRVtu6?g_st=ic
275 Views
Comments