කගෝෂිමා පෙර පාසලේ සීල සමාදාන වැඩසටහන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

කගෝෂිමා පෙර පාසලේ සීල සමාදාන වැඩසටහන

කගෝෂිමා පෙර පාසලේ සීල සමාදාන වැඩසටහන

ජපානයේ පූර්ණ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන පෙර පාසලක් වන කගෝෂිමා පෙර පාසලේ සීල සමාදාන වැඩසටහන ඊයේ (04) දින පවත්වා තිබේ.

 

ශිෂ්‍ය ක්‍රියාකාරකම් හා නිර්මාණකරණය තුළින් විවිධ වූ වැඩසටහන් ඇතුලත් වාර්ෂික අධ්‍යාපන සැලැස්මක් යටතේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍ය ප්‍රධාන කොටගෙන අමතර මාධ්‍යක් ලෙස ජපන් භාෂා ඉගැන්වීමක්ද සිදුකරන මෙම පෙර පාසල සම්බුදු තෙමඟුල සැමරීමට තවත් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ද වාර්තා වේ.

 

views

305 Views

Comments

arrow-up