APR
29
සකුරා අබේ සන් බෞද්ධ විහාරස්ථානයේ ප්‍රථම වෙසක් දින සැමරුම එ

2022 දෙසැම්බර් මස ඇරඹි චිබා හි සකුරා අබේ සන් බෞද්ධ විහාරස්ථානයේ ප්‍රථම වෙසක් දින සැමරුම එළඹෙන මැයි 05 වැනි දින දවස පුරා එම විහාරස්ථානයේදී පැවැත්වේ.
බැතිබර හදින් මෙම අවස්ථාවට සහභාගි වන ලෙස අවට වෙසෙන ශ්‍රී ලාංකික ඔබ සැමට කෙරෙන ඇරයුමයි.
288 Views
Comments