MAY
12
කාගම සිරිනන්ද ස්වාමීන්වහන්සේගේ සුමධුර ධර්ම දේශනයක් කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ දී

කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය හිරුනික වැවේ සුධම්ම වහන්සේගේ ගෞරව ආරාධනයෙන් විචිත්‍ර ධර්ම කථික අති පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ කාලීන ධර්ම දේශණාව ඊයේ (11) රාත්‍රී 7.00 ට සුගත භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.
330 Views
Comments