ෆුජි සුගත සේනාසනයේ තාවකාලික පැවිදි පුහුණු පිංකම සාර්ථකව අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

ෆුජි සුගත සේනාසනයේ තාවකාලික පැවිදි පුහුණු පිංකම සාර්ථකව අවසන්

ෆුජි සුගත සේනාසනයේ තාවකාලික පැවිදි පුහුණු පිංකම සාර්ථකව අවසන්

දින 10 ක් පුරා ෆුජි සුගත සේනාසනයෙහි පවත්වන්නට යෙදුන "තාවකාලික පැවිදි පුහුණු පිංකම" ඉතාමත් සාර්ථකව නිමකර තිබේ.

 

ෆුජි සුගත සේනාසනයේ විහාරාධිපති හිමියන් එම වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය දැක්වූ....

* පැවිදි පිංකමට වැඩම කළ මහාසංඝරත්නයට

* භාවනා සහ සූත්‍ර සාකච්ඡාවන් මෙහෙයවූ දේශකයාණන් වහන්සේලාට

*බෞද්ධකටයුතු දෙපාර්තමේන්තුව හරහා ලක්දිවින් වැඩම කළ සිල් මෑණිවරුන්ට

* එම කාලය තුල සිව්පසයෙන් උපස්ථාන කළ ශ්‍රී ලාංකික සහ ජපන් ජාතික දායක දායිකාවන්ට

* පෙහෙවස් සමාදන්වීමට පැමිණි උවසු උවැසියන්ට

* සහභාගී වූවන් තුලින් ඉහල ප්‍රතිචාර ලබාගැනීමට හැකිවන පරිදි උදව් උපකාර කළ සෑම සියලු දෙනාටම සිය ස්තුතිය පුද කර සිටී.

 

views

424 Views

Comments

arrow-up