AUG
18
යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ බෝධි පූජා පිංකම් මාලාව

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන බෝධි පූජා පිංකම් මාලාවේ 20 වන දින සවස 6.30ට පැවැත්වීමට නියමිත බෝධි පූජාවේ දායකත්වය මිල්රෝයි මහතා සහ සුසිල් මල්ලිකා මෑණියන් ඇතුළු පිරිස විසින් සිදුකරයි.
මේ උතුම් ආමිස පූජාවන්ට ඔබත් දායක වී සඟමොක් සුව සලසාගන්නා මෙන් ශාසනාලයෙන් සිහිපත් කරමු.
379 Views
Comments