ෆුජි සුගත සේනාසනයේ පොහොය කර්මය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

ෆුජි සුගත සේනාසනයේ පොහොය කර්මය

ෆුජි සුගත සේනාසනයේ පොහොය කර්මය

වස්සාන ඍතුවේ 1 වෙනි පොහොය කිරීම ස්වාමින්වහන්සේලා 11 නමකගේ සහභාගීත්වයෙන් ඊයේ (15) දින ෆුජි සුගත සේනාසනස්ථ සිරි සුමන සාමග්ගී බද්ධ සීමාවේදී සිදු කරන ලදි. 

 

ඊට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

 

 

 

views

448 Views

Comments

arrow-up