හජිඔචි විහාරස්ථානයේ කඨින මහා පුණ්‍යකර්මය 2023

උඩරට අමරපුර මහා නිකායේ වැඩබලන මහ මහනායක ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය යාලගමුවේ ධම්මිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජපානයේ ශ්‍රී ලංකා අතිගරු තානාපති රොඩ්නි පෙරේරා මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් වසරකට වරක් පවත්වනු ලබන කඨින මහා පුණ්‍යකර්මය මෙම වසරේද පෙර පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
නොවැම්බර් 4 සහ 5 යන දිනයන්හිදී පැවැත්වෙන මෙම පුණ්‍යකර්මය සඳහා සහභාගී වන ලෙස ශාසනාලයෙන් යුක්තව ඔබ සැමට ආරාධනා කර සිටිමු.
මෙම පුණ්‍යකර්මය වෙනුවෙන් දානය සහ පිරිකර භාර ගැනීමට කැමති පින්වතුන් පහත දුරකථන අංක වලට දැනුම් දීමට කාරුණික වන්න.
සහභාගි වීමට අපහසු පින්වතුන් පහත සඳහන් ගිණුම් අංකය හරහා මුදල් පිරිකර භාර ගැනීමෙන් මෙම මහඟු පින්කම සඳහා දායක විය හැකිය.
දුරකථන අංකය : 080 7637 4730
443 Views
Comments