ෆුජි සුගත සේනාසනයේ තාවකාලික පැවිදි පුහුණුවේ පිණ්ඩපාත පුහුණු චාරිකාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

ෆුජි සුගත සේනාසනයේ තාවකාලික පැවිදි පුහුණුවේ පිණ්ඩපාත පුහුණු චාරිකාව

ෆුජි සුගත සේනාසනයේ තාවකාලික පැවිදි පුහුණුවේ පිණ්ඩපාත පුහුණු චාරිකාව

ඔබොන් නිවාඩු සමයේ සතියක කාලයක් තාවකාලික පැවිදිකම ලබාදීම පසුගිය අගෝස්තු 11 දින ආරම්භ විය.

 

ඒ අනුව 11 වෙනි දින මූලික පුහුණුව, 12 වෙනි දින උදේ 8:00 පැවිදි පිංකම සහ 13 වෙනිදා සිට අද (19) දක්වා භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පැවැත්වුණි.

 

එමෙන්ම ඊයේ (18) දින පිණ්ඩපාත පුහුණු චාරිකාවක්ද සිදුකෙරුණි.

 

ඊට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

 

 

 

 

views

486 Views

Comments

arrow-up