SEP
11
යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ දහම්පාසල

2023.09.10 අද දින යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ දහම්පාසල් කටයුතු ඉතාම සාර්ථක අයුරින් සිදු කෙරුණි.
විහාරාධිපති හිමියන් ඒ සඳහා සහභාගි වූ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාව පුද කර සිටී.
ඊට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.
561 Views
Comments