SEP
09
සවරා ලංකජි විහාරයේ කඨින මහා පුණ්‍යෝත්සවය

සවරා ලංකජි විහාරස්ථානයේ කඨින මහා පුණ්‍යෝත්සවය නොවැම්බර් 12 වන ඉරුදින පැවැත්වේ.
විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි නොදා නගරයේ පදිංචි නිපාරා ඉන්ටර්නැෂනල් ආයතනයේ අධිපති ගමඇතිගේ අනිල් ප්‍රියන්ත මැතිතුමා ඇතුළු හිතවතුන්ගේ මූලික දායකත්වයෙන් ජපානයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගේ හා ජපන් ජාතික සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
පිං කැමති ඔබටත් ආරාධනා!
597 Views
Comments