SEP
04
ගුම්මා අකගි ප්‍රදීප් මහතාගේ නිවසේ පැවති සෙත් පිරිත් දේශනය

පෙරේදා (02) ගුම්මා අකගි ප්‍රදීප් මහතාගේ නිවසේ සෙත් පිරිත් දේශනයක් පවත්වන ලදී.
ඒ සඳහා ජපානයේ ගුම්මා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහ සඟරුවන සහභාගී විය.
ඊට අදාල වීඩියෝව පහතින්.
379 Views
Comments