SEP
04
යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ නිකිණි පෝය වැඩසටහන
ඊයේ (03) යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ නිකිණි පෝය වැඩසටහන සහ වස් පූජාමය පිංකම ඉතා හොදින් සිදු කෙරුණි.
විහාරස්ථානයේ දායක සභාව ඒ සඳහා දායක වූ සැමට සිය ස්තුතිය පල කර තිබේ.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.
177 Views
Comments