SEP
06
කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ඉරුදින සදහම් වැඩසටහන

කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ඉරුදින සදහම් වැඩසටහන යටතේ පැවැත්වූ පින්බර වස්සානයේ පස්වන පින්කම් මාලාව සැප්තැම්බර් 3 වන දින සවස 5.30 සිට 6.30 දක්වා සුගත සේනාසනාධිපති පූජ්‍යපාද හුරුලුනිකවැව සුධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වා තිබේ.
ඒ සඳහා සැදැහැති දායකත්වය ලබාදී ඇත්තේ ප්‍රභාත් වීරසිංහ මහතා සහ පවුලේ පින්වතුන් විසිනි.
ඒ සඳහා දායක වූ සියලුම දෙනාට විහාරස්ථාන දායක සභාව විසින් ස්තුතියි පළ කර තිබේ.
444 Views
Comments