ඇල්බෝමුල්ලේ සුමනසාර හිමියන්ගෙන් භාවනා ක්‍රම ඇතුළත් ග්‍රන්ථයක්

මෙම ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණය වසර 19 කට පෙර 2004 දී ‛“ඔබව වෙනස් කර ගැනීමට භාවනා ක්‍රම” ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එතැන් සිට, එය බොහෝ වාරයක් සංශෝධනය කර ඇති අතර අන්තර්ගතය සැලකිය යුතු ලෙස යාවත්කාලීන කර ද ඇත.
ඒ අනුව 2021 ජනවාරි මාසයේදී, ‛‛විපස්සනා භාවනා නිදර්ශන අභ්‍යාස: තමන්ව වෙනස් කර ගැනීම සඳහා භාවනා ක්‍රම" ලෙසින් එහි 4 වන සංස්කරණය එලිදැක්විය.
මෙය භාවනාව ගැන උනන්දුවක් දක්වන සියලු දෙනාම කියවිය යුතු පොතකි.
පොත ඔන්ලයින් වෙළඳසැලින් මිලදී ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න ⇒ https://online.samgha-shinsha.jp/items/5341ab55e750
Amazon මිලදී ගැනීමේ පිටුව සඳහා මෙතන ක්ලික් කරන්න ⇒ https://amzn.asia/d/2BqJ3uf
352 Views
Comments