ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ගිලන්පස බුද්ධ පූජාව සහ මාසික මුරුතැන් පූජාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ගිලන්පස බුද්ධ පූජාව සහ මාසික මුරුතැන් පූජාව

 ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ගිලන්පස බුද්ධ පූජාව සහ මාසික මුරුතැන් පූජාව

ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ආචාර්‍ය පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමිපාණන් වහන්සේගේ  අනුශාසනා පරිදි ඊයේ (26) ගිලන්පස බුද්ධ පූජාව සහ මාසික මුරුතැන් පූජාව සන්වා පදින්චි ජිනේන්ද්‍ර බණ්ඩාර මහතාගේ මූලික දායකත්වයෙන් මැනවින් සිදු කෙරිනි .

 

ඊට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

 

 

 

 

 

 

views

470 Views

Comments

arrow-up