AUG
30
යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ නිකිණි පෝය වැඩසටහන

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ නිකිණි පොහොය වැඩසටහන සැප්තැම්බර් 3 වන ඉරුදින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.
මෙහිදී සීල භාවනා වැඩසටහනක් සහ ආශිර්වාද බෝධිපූජා පින්කමක් ද පැවැත්වේ.
සෑම මසකම පැවැත්වෙන පෝය දින සීල භාවනා වැඩසටහනට ඔබත් සහභාගි වී සගමොක් සුව සලසා ගන්නා මෙන් සුපින්වත් ඔබ සැමට ශාසනාලයෙන් සිහිපත් කරමු.
416 Views
Comments