SEP
10
අටවිසි බුද්ධ වන්දනාව

ලොව පහළ වී වදාළ සියලු බුදුවරයන් වහන්සේලාගේ අසිරිමත් බුදු ගුණ සමුදායට පිදෙන වස්සානයේ මහා ආමිස පූජා පිංකම් මාලාව යටතේ පැවැත්වෙන අටවිසි බුද්ධ වන්දනාව සැප්තැම්බර් 24 සවස 5:30 සිට කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
ඒ සඳහා දේශකයානෝ වශයෙන් සහභාගි වන්නේ කාව්‍යශ්‍රී පූජ්‍යපාද මගුලේමඩ විමලනන්ද ස්වාමීන් වහන්සේයි.
ඒ සඳහා ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු
596 Views
Comments