SEP
08
කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ඉරුදින සදහම් වැඩසටහන

කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ඉරුදින සදහම් වැඩසටහන යටතේ පැවැත්වෙන පින්බර වස්සානයේ හයවන පින්කම් මාලාව සැප්තැම්බර් 10 වන දින සවස 5.30 සිට 6.30 දක්වා පූජ්‍ය කිතුල්ගොල්ලේ ධම්මෝදය හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ඒ සඳහා සැදැහැති දායකත්වය ලබාදෙන්නේ තුෂාර දිල්රුක් රණවක මහතා සහ පවුලේ පින්වතුන් විසිනි.
ඒ සඳහා ඔබ සැමට ආරාධනා!
520 Views
Comments