යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ වස් පූජාමය පිංකම
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ වස් පූජාමය පිංකම

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ වස් පූජාමය පිංකම

2023.09.10 අද දින යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ වස් පූජාමය පිංකම ඉතා හොදින් සිදු කෙරුණි.

 

විහාරාධිපති ඇතුළු දායක සභාව ඒ සඳහා දායක වූ තුෂාර අමිල මහතා සහ ෂර්ලි ආරියරත්න මහත්මිය ඇතුලු සැමටත් සහභාගි වූ සැමටත් ස්තුතිය පුද කර සිටී.

 

ඊට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

 

 

 

 

views

638 Views

Comments

arrow-up