JUN
25
ජපානයේ භාණ්ඩ මිල ඉහළට

ජපානයේ භාණ්ඩ මිල ගණන් අඛණ්ඩව ඉහළ යමින් පවතී.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ පාරිභෝගික මිල දර්ශකය පසුගිය මාසයේදී සියයට 3.2 කින් ඉහළ ගොස් ඇති බවයි.
මේ අනුව බිත්තර මිල සියයට 35.6 කින් ඉහළ ගොස් ඇති අතර චොකලට් මිල සියයට 14.4 කින් ඉහළ ගොස් තිබේ.
424 Views
Comments