JUN
20
Suntory නිෂ්පාදන 48ක මිල ඉහළට

සිය නිෂ්පාදන 48 ක මිල ඔක්තෝම්බර් 1 වනදා සිට 6-22% කින් ඉහළ නංවන බව Suntory Foods International විසින් ඊයේ (19) නිවේදනය කළේය.
මෙයට ප්‍රධාන වශයෙන්ම අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතු විය.
ඒ අනුව ජල බෝතලයක් යෙන් 270 සිට යෙන් 300 දක්වා ද "අයිමොන්" යෙන් 370 සිට යෙන් 400 දක්වා ද ඉහළ යනු ඇත.
379 Views
Comments