JUN
14
පෙට්‍රල් මිල යෙන් 0.6 කින් ඉහළට

ස්වභාවික සම්පත් හා බලශක්ති නියෝජිතායතනය විසින් මෙම සතියට අදාල පෙට්‍රල් මිල අද (14) ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව රටපුරා සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල යෙන් 169.3 ක් වූ අතර එය පෙර සතියට වඩා යෙන් 0.6 කින් ඉහළ ගොස් ඇත.
371 Views
Comments