JUN
08
පෙට්‍රල් මිල යෙන් 0.3කින් ඉහළට

ස්වභාවික සම්පත් හා බලශක්ති නියෝජිතායතනය විසින් මේ සතියට අදාල පෙට්‍රල් මිල ඊයේ (07) දින ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල යෙන් 168.7 ක් වූ අතර එය පෙර සතියට වඩා යෙන් 0.3 කින් ඉහළ ගියේය.
328 Views
Comments