Takara Shuzo සමාගමේ මධ්‍යසාර මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

Takara Shuzo සමාගමේ මධ්‍යසාර මිල ඉහළට

Takara Shuzo සමාගමේ මධ්‍යසාර මිල ඉහළට

Takara Shuzo සමාගම ඊයේ (02) නිවේදනය කළේ shochu, sake සහ මෘදු මධ්‍යසාර පාන ඇතුළු භාණ්ඩ 102 ක මිල ඔක්තෝම්බර් 1 වනදා සිට ඉහළ දමන බවයි.

 

ඒ බෝතල් වැනි ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙනුයි.

 

මේ අනුව ෂෝචු මිල 4-10% කින් ද මෘදු මධ්‍යසාර පාන මිල් 21-23% කින් ද ඉහළ යනු ඇත. 

views

314 Views

Comments

arrow-up