පෙට්‍රල් මිල යෙන් 0.3කින් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

පෙට්‍රල් මිල යෙන් 0.3කින් ඉහළට

පෙට්‍රල් මිල යෙන් 0.3කින් ඉහළට

ස්වභාවික සම්පත් හා බලශක්ති නියෝජිතායතනය විසින් ඊයේ (31) දින මෙම සතියට අදාල පෙට්‍රල් මිල ප්‍රකාශයට පත් කරන ලදී.

 

ඒ අනුව සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල යෙන් 168.4 ක් ලෙස දැක්විය.

 

එය පෙර සතියට වඩා යෙන් 0.3 කින් ඉහළ ගොස් තිබේ.

 

views

319 Views

Comments

arrow-up