MAY
26
Ezaki Glico සමාගමේ නිෂ්පාදන 82ක මිල ඉහළට

Ezaki Glico සමාගම අගෝස්තු 1 වැනිදා සිට කිරි බීම, රසකැවිලි සහ ළදරු ආහාර ඇතුළු සමස්ත අයිතම 82 ක මිල ඉහළ නංවන බව අද (26) නිවේදනය කළේය.
ඒ අමුද්‍රව්‍ය මිල සහ බලශක්ති පිරිවැය ඉහළ යාම හේතුවෙනුයි.
ඒ අනුව Café au lait (180ml) හි මිල යෙන් 120 සිට 128 දක්වා ඉහළ යනු ඇත.
313 Views
Comments