ජපානයේ විදුලි බිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

ජපානයේ විදුලි බිල ඉහළට

ජපානයේ විදුලි බිල ඉහළට

ප්‍රධාන විදුලි බල සමාගම් හතක් ඉල්ලුම් කර තිබූ ගෘහ විදුලි ගාස්තු ඉහළ නැංවීමට ඊයේ (19) ආර්ථික, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (METI) අනුමැතිය ලබා දෙන ලදී.

 

ඒ අනුව ජූනි මාසයේ සිට විදුලි බිල යෙන් 2,078 කින් 5,323 කින් ඉහළ යයි.

 

මේ අනුව හොක්කයිඩෝ යෙන් 3,223 කින්, ටොකෝක් 3182 කින්, ෂිකෝකු 3,802 කින් සහ ඔකිනාවා 3,239 කින් විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කර ඇත.

 

එමෙන්ම Hokuriku, Chugoku සහ Okinawa Electric Power ද වසර 43 කට පසු ප්‍රථම වතාවට මිල ඉහල දමා ඇති අතර Chubu, Kansai සහ Kyushu Electric Power ඒ සඳහා අයදුම් කර නැත.

views

309 Views

Comments

arrow-up