MAY
27
ජනපති රනිල් ජපානයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හමුවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ 20 වැනි සංවත්සරය සමරමින් ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත විය.
මෙම හමුවෙහි අරමුණ වූයේ අන්තර් සබඳතා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ සහ ආයෝජන ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ ගෝලීය සංවිධානයක් දියත් කිරීමයි.
448 Views
Comments