JUN
03
Hagoromo Foods සමාගමේ නිෂ්පාදන 20ක මිල ඉහළට

Hagoromo Foods විසින් තම ප්‍රමුඛතම ටින් කළ ටූනා "Sea Chicken" නිෂ්පාදන 20 ක මිල අගෝස්තු 1 වනදා සිට ඉහල දමන බව නිවේදනය කර ඇත.
ඒ ප්‍රධාන අමුද්‍රව්‍ය වන Bonito සහ tuna වල මිල අඛණ්ඩව ඉහල යාම හේතුවෙනුයි.
පසුගිය වසරේ ජූලි සහ සැප්තැම්බර් සහ මෙම වසරේ ජනවාරි වලින් පසුව ටින් ටූනා මිල ඉහළ දැමූ සිව්වන අවස්ථාව මෙයයි.
මේ අනුව "Sea Chicken Mild EO" (ග්‍රෑම් 70) මිල යෙන් 185 සිට යෙන් 210 දක්වා ඉහළ යනු ඇත.
348 Views
Comments