Meiji සමාගමේ නිෂ්පාදන 23ක මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

Meiji සමාගමේ නිෂ්පාදන 23ක මිල ඉහළට

Meiji සමාගමේ නිෂ්පාදන 23ක මිල ඉහළට

"Oishii Milk" සහ "Bulgarian Yogurt" වැනි කිරි නිෂ්පාදන 23 ක මිල අගෝස්තු 1 වැනිදා සිට ඉහළ දමන බව Meiji සමාගම අද (13) නිවේදනය කළේය.  

 

මෙයට ප්‍රධානතම හේතුව ආහාර මිල ඉහළ යාමත් සමඟ කිරි මිල ඉහළ දැමීමයි.

 

මේ යටතේ "බල්ගේරියා යෝගට් LB81" (ග්‍රෑම් 400) හි මිල යෙන් 302 සිට යෙන් 308 දක්වා ඉහළ යනු ඇත.

views

358 Views

Comments

arrow-up