JUN
22
පෙට්‍රල් මිල යෙන් 0.8කින් ඉහළට

ස්වභාවික සම්පත් සහ බලශක්ති සඳහා නියෝජිතායතනය විසින් මෙම සතියට අදාල පෙට්‍රල් මිල ඊයේ (21) ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල යෙන් 170.1 ක් වූ අතර එය පෙර සතියට වඩා යෙන් 0.8 ක් ඉහළ ගොස් තිබේ.
ඒ මාස නවයකට පමණ පසු පළමු වතාවට යෙන් 170 ඉක්මවමිනුයි.
378 Views
Comments