ලංකාවට සමාන ඔකිනාවා

ජපානයේ දකුණටත් බටහිරටත් පිහිටි ඔකිනාව පළාතේ ප්‍රධාන නගරයයි නාහා.කියුෂු පළාතේ නිරිත දිගින් පිහිටි ඔකිනාව ප්‍රදේශයට විශාල මෙන්ම කුඩා දුපත් 160ක් ඇතුලත් වේ. එය ඝර්ම කලාපයේ පිහිටා ඇති නිසා ස්වාභාවික සොන්දර්යයෙන් හා උණුසුම් දේශගුනයෙකින් යුක්තයි. ඇත්තන්ම තරමක් ලංකාවට සමානකම් දක්වන ප්‍රදේශයක් ලෙසද හැදින්විය හැකිය.ඔකිනව අවට නිල් මුහුද ස්කුබා ඩයිවින් හා වෙනත් ක්‍රීඩා හා විනෝදාංශ වලට ලෝකයේ තිබෙන හොදම ස්ථානයකි.ඔකිනවා හි තරමක් ඇමෙරිකන් අභාශයද දක්නට ලැබේ.
සංචාරක ස්ථාන:
Okinawa world
American Village
නගෝ අන්නාසි උද්‍යානය (Nago pineapple park)
caves to kitsch
අවේනික ආහාර:
කරවිල වලින් සාදන Champuru
ඔකිනවා සොබා (Okinawa Soba)
603 Views
Comments