SEP
02
ජපානයේ අපූරු ගොඩනැගිල්ල

ජපානය මිහිපිට ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව කලාත්මක ව මෙන් ම ධනාත්මකව සිතන ජනතාවක් ජීවත් වන රටක් බව අපි හොඳින් දන්නා කරුණක්.
ගේට් ටවර් ගොඩනැගිල්ල ජපානයේ අග්‍රගණ්‍ය ගෘහ නිර්මාණයක් වන්නේ ඒ මැදින් හන්ෂින් අධිවේගී මාර්ගයේ ඉකේඩා මාර්ගය 5-7 වන මහල් හරහා ගමන් කිරීමයි.
මෙම කාර්යාල ගොඩනැඟිල්ල මහල් 16කින් සමන්විත වේ. ගොඩනැගිල්ලට ශක්තිය හා කම්පනය ඒම වැළැක්වීමට අධිවේගී මාර්ගය ව්‍යුහයකින් වටලා ඇති අතර මෙය කිසි විටකත් ගොඩනැගිල්ල ස්පර්ශ නොකරයි.
ගේට් ටවර් ගොඩනැගිල්ල ජපානයේ නාගරික ඉංජිනේරු විද්‍යාවේ නිපුණතාව ඇගයීමට හොඳම උදාහරණයකි.
උපුටාගැනීම : GSDC ෆේස්බුක් පිටුවෙන්
449 Views
Comments