SEP
05
තෝකියෝ නගරය බලන්න යමු

1603 දී දේශපාලන මධ්‍යස්ථානයක් වූ තොකියෝව අද ජපානයේ අගනුවර මෙන්ම එහි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය ද වේ.
පෙර එදෝ මාලිගය වූ, දැන් රජ මාලිගය පිහිටා තිබෙන්නේ නගර මධ්‍යයේ යි.
මාලිගය අවට ඩයට් නම් පර්ලිමෙන්තු ගොඩනැගිල්ල හා රජයේ ඇමති කාර්යාල මෙන්ම වාණිජ මධ්‍යස්ථානයද වේ.
ජපානයේ මුළු ජනගහනයෙන් හතරෙන් එකක් වන මිලියන තිහක් පමණ වූ ජනයා තොකියෝ අවට ප්‍රදේශයේ ජීවත්වෙති.
සංචාරක ස්ථාන:
ටෝකයෝ කුළුණ(tokyo skytree)
චිබා හි ඩිස්නිලන්තය (Tokyo Disneyland)
The Giant Buddha statue ibaraki (විශාල බුදු පිළිමය)
අවේනික ආහාර:
මොන්ජයකි(monjayaki)
සොබා(Soba)
505 Views
Comments