SEP
06
ඕසකජෝ මාළිගාවේ රවුමක්

ඕසකා ප්‍රදේශයේ සුප්‍රසිද්ධ මාලිගයක් වන ඕසකජෝ විදේශිකයන්ගේ අවධානයට ලක්වන සුවිශේෂී ස්ථානයකි.
එය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම මාලිගයකි. ජපානයේ ඉතිහාසය මැනවින් විද්‍යාමාන කරවන්නකි.
එහිදී නින්ජා වරුන්ගේ සටන් ක්‍රම, එම ඇදුම් ආයිත්තම්, රනින් නිම කරන ලද මකර පිලිරුව , හාත් පස පැතිර ගිය ස්වභාවික පරිසරය සංචාරක රුචිය නිතැතින්ම වර්ධනය කරයි.
එමෙන්ම එය නැරඹීමට එන ජපන් සංචාරකයන් තුල දැකිය හැක්කේද මනා සංයමයක් හා ආචාරශීලි බවකි.
420 Views
Comments