හිරෝෂිමා කෞතුකාගාරය බලන්න යමු

හිරොෂිමා නාගසකි පෙදෙස්හි දෙවන ලෝක යුද්ධයේදී ජපනුන්ට මුහුන දීමට සිදු වූ එම අමිහිරි අත්දැකීමේ සුන් බුන් තවමත් ශේෂව ඇත. එමෙන්ම එහි අතුරු විපාකවලට තවමත් ඔවුන්ට මුහුන දීමට සිදුව ඇත.
හිරෝෂිමා කෞතුකාගාරයෙහි බෝම්බය හෙලන අවස්ථාවේ වේලාව සටහන් වූ ඔරලෝසුවක් නටබුන් වශයෙන් තවමත් ශේෂව පැවතීමද විශ්මයට කරුනකි. මෙම සිදුවීමෙන් අනතුරුව නගසාකි ගොඩනැගිල්ල සම්පූර්නයෙන්ම ඉවත් කර දැමීමට එකල උත්සාහ කලද, එම ප්‍රදේශයේ ජපන් වැසියන් එයට විරුද්ධ වී ඇති බැවින් දෙවන ලෝක යුද්ධයේ නොමැකෙනා මතක සටහනක් ලෙස එය ඉතිරිව ඇත.
කෞතුකාගාරය නැරඹීමේදී ඕනෑම අයෙකුගේ දෑසට කදුලක් උනන දෙයක් තිබේ.
එනම් බෝම්බ ප්‍රහාරයට ලක්ව දිවි පිදූ 7 හැවිරිදි කුඩා පිරිමි දරුවෙකුගේ පාසල් නිල ඇදුමක් හා සපත්තු යුගලයක් ප්‍රදර්ශනයට තබා තිබීමයි.
426 Views
Comments