SEP
10
ජපානයේ හරිතාගාර උද්‍යානය

එම බෙගෝනියා උද්‍යානය Hokusei ප්‍රදේශයේ පිහිටි ජපානයේ විශාලතම බිගෝනියා උද්‍යාන වලින් එකකි.
හරිතාගාර සඳහා ප්‍රමුඛත්වයක් ලබාදී ඇති උද්‍යානයෙහි විවිධ වර්ණයෙන් යුත් බිගෝනියා වර්ග පන්දාහක් පමණත් තවත් මල් වර්ග දහදාහක් පමණක් දැකගත හැකිවේ.
මෙය වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ තෝතැන්නක් වන අතර විඩාව නිවා ගැනීම සඳහා මල්වලින් වටවූ තේ ශාලාවක් ද දැකගත හැකි වේ.
උපුටාගැනීම : GSDC ෆේස්බුක් පිටුවෙන්
637 Views
Comments