JUL
19
කාංචනා අනුරාධිගේ ලස්සනම ගීත ඇස් ඉස්සරහම අහන්න එන්න

ඔබ පුල පුලා බලා සිටි ආයුබෝවන් TOKYO ප්‍රසංගය සැප්තැම්බර් 3 සවස 1.30 ට නරීටා සංස්කෘතික ශාලාවේදී පැවැත්වේ.
සරිත් සුරිත් සමග වස්ති සහ කාංචනා අනුරාධි ප්‍රසංගය සඳහා සහභාගී වේ.
ටිකට්පත් සඳහා දැන්ම පහළ තිබෙන QR code එක ස්කෑන් කරන්න. නැතිනම් පහත දුරකතන අංක වලට කතා කරන්න.
080 9783 4915 - Supun
070 4128 2699 - Pehesara
080 2307 7978 - Ravisara
429 Views
Comments