JUL
15
මාත්‍රා ප්‍රසංගයේ ටිකට්පත් නිකුත් කෙරේ

ජපානයේ Sri Lanka Automobile Association විසින් සංවිධානය කරන මාත්‍රා සංගීත ප්‍රසංගයේ ටිකට්පත් මේ වනවිට නිකුත් කර තිබේ.
Standard ටිකට්පතක මිල යෙන් 5000 ක් වන අතර VIP ටිකට්පතක මිල යෙන් 10,000 ක් වේ.
හැකි ඉක්මනින් ඔබේ ටිකට්පතත් අදම වෙන් කරවාගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.
+81 80 7448 4646 (ඩිල්ෂාන්)
549 Views
Comments