JUL
13
මාත්‍රා සංගීත ප්‍රසංගය

ජපානයේ Sri Lanka Automobile Association විසින් සංවිධානය කරන මාත්‍රා සංගීත ප්‍රසංගය කනගාවා ප්‍රාන්තයේ Ayase නගරයේ City Hall හිදී සැප්තැම්බර් 16 වන දින සවස 3.00 සිට 6.00 දක්වා පැවැත්වීමට නියමිතයි.
ප්‍රසංගය සඳහා රනිල් මල්ලවආරච්චි, සනුක වික්‍රමසිංහ , වින්ඩි ගුණතිලක,බිලී ෆර්නෑන්ඩු සමග 2forty2 සංගීත කණ්ඩායම සහභාගී වේ.
වැඩි විස්තර සඳහා අමතන්න.
+81 80 7448 4646 (ඩිල්ෂාන්)
511 Views
Comments