JUL
07
කනගාවා ශ්‍රී ලංකා සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය 2023

කනගාවා ශ්‍රී ලංකා සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය 2023 සැප්තැම්බර් මස 16 සහ 17 යන දෙදින තුළ උදෑසන 10.00 සිට රාත්‍රී 7.00 දක්වා Ayase Sport Park හිදී පැවැත්වේ.
ලාංකික සංස්කෘතිකාංග රැසක්ද එදිනට පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලාංකීය සංස්කෘතියට ආදරේ කරන ඔබ සැමට ආරාධනා!
430 Views
Comments