JUL
02
නගෝයා ශ්‍රී ලංකා සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය 2023

නගෝයා ශ්‍රී ලංකා සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය 2023 සැප්තැම්බර් මස 17 වන දින උදෑසන 10.00 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වේ.
සහන් රන්වල ඇතුළු රන්වල බලකායේ විශේෂාංග රැසක්ද එදිනට පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලාංකීය සංස්කෘතියට ආදරේ කරන ඔබ සැමට ආරාධනා!
492 Views
Comments