Sigiri Sri Lankan Restaurant Chibaහි ආයුබෝවන් TOKYO ප්‍රසංගයේ ටිකට්පත් විකිණී අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

Sigiri Sri Lankan Restaurant Chibaහි ආයුබෝවන් TOKYO ප්‍රසංගයේ ටිකට්පත් විකිණී අවසන්

Sigiri Sri Lankan Restaurant Chibaහි ආයුබෝවන් TOKYO ප්‍රසංගයේ ටිකට්පත් විකිණී අවසන්

Sigiri Sri Lankan Restaurant Chiba හි අලෙවිය සඳහා තිබූ 'ආයුබෝවන් TOKYO' ප්‍රසංගයේ සියලු Ticket පත් විකිණී අවසන් බව වාර්තා වේ.

 

අනෙකුත් වෙළඳසැල්වලද Bronze ටිකට්පත් සියල්ල විකිණී අවසන් වන අතර Gold, Silver සහ Platinum ටිකට්පත් පමණක් සීමිත ප්‍රමාණයක් ඉතිරිව පවතී.

 

හැකි ඉක්මනින් ඔබේ ටිකට්පතත් වෙන්කරවා ගන්න.

 

views

502 Views

Comments

arrow-up