JUL
07
ළඟදීම ජපානයට එන මාත්‍රා

රනිල් මල්ලවආරච්චි, සනුක වික්‍රමසිංහ , වින්ඩි ගුණතිලක,බිලී ෆර්නෑන්ඩු සමග 2forty2 සංගීත කණ්ඩායම සහභාගී වන මාත්‍රා නම් සංගීත ප්‍රසංගයක් යොකොහමා නගරයේදී නුදුරේදීම පැවැත්වීමට නියමිතයි.
ජපානයේ Sri Lanka Automobile සංගමය විසින් මෙය සංවිධානය කරයි.
වැඩි විස්තර ළඟදීම බලාපොරොත්තු වන්න.
474 Views
Comments