JUL
22
ජපානයේදී පළමු වතාවට 'වස්ති'ලා එක්ක සම්ප්‍රදාය අතික්‍රමණය කරන්න ඔබත් එන්න

ඔබ පුල පුලා බලා සිටි ආයුබෝවන් TOKYO ප්‍රසංගය සැප්තැම්බර් 3 සවස 1.30 ට නරීටා සංස්කෘතික ශාලාවේදී පැවැත්වේ.
සරිත් සුරිත් සමග වස්ති සහ කාංචනා අනුරාධි ප්‍රසංගය සඳහා සහභාගී වේ.
ටිකට්පත් සඳහා දැන්ම පහළ තිබෙන QR code එක ස්කෑන් කරන්න. නැතිනම් පහත දුරකතන අංක වලට කතා කරන්න.
080 9783 4915 - Supun
070 4128 2699 - Pehesara
080 2307 7978 - Ravisara
444 Views
Comments