OCT
24
කෝටි 15කට අධික මත් පෙති තොගයක් ඉන්දියාවෙන්

ඉන්දියාවේ මුම්බායි හි දී ගුවන් මගින් එවා තිබූ ඉන්දීය රුපියල් කෝටි පහළොවකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග නයිජීරියානු ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම තොගය කිලෝග්‍රෑම් 1.5ක බරින් යුක්ත වන අතර ඇම්ෆෙටින් නමැති මත්පෙති වර්ගය මෙහි අසුරා තිබූ බවයි වාර්තා වන්නේ.
එය පැරිසියේ සිට ඉන්දියාවට ඒවා ඇති බවද සඳහන්.
222 Views
Comments