දිල්ලියේ වායු දූෂණය ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

දිල්ලියේ වායු දූෂණය ඉහලට

දිල්ලියේ වායු දූෂණය ඉහලට

දිල්ලි නගරය ඝන දූලි මීදුම් දුමාරයකින් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අනුව නගරයේ වායු දූෂණය අනතුරුදායක මට්ටමකට පැමිණ ඇති බවයි බලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ.

මේ හේතුවෙන් දීපවාලි සමයේ රතිඤ්ඤා නිෂ්පාදනය, ගබඩා කිරීම, විකිණීම සහ පිපිරිවීම ද තහනම් කර තිබෙනවා.

 

views

205 Views

Comments

arrow-up