DEC
05
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (05) පැවැත් වෙයි.
එහි කාසියේ වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකාව සමත්වූ අතර ඔහුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.
දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
132 Views
Comments