දෙවන ටෙස්ට් තරඟය අතරතුර චන්දිමාල් හදිසියේ නැවත පැමිණෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

දෙවන ටෙස්ට් තරඟය අතරතුර චන්දිමාල් හදිසියේ නැවත පැමිණෙයි

දෙවන ටෙස්ට් තරඟය අතරතුර චන්දිමාල් හදිසියේ නැවත පැමිණෙයි

මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත්වී තිබේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, "ඔහුගේ පවුලේ වෛද්‍යමය හදිසි තත්ත්වයක්" හේතුවෙන් ඔහු එම තීරණය ගෙන ඇති බවය.

 

දිනේෂ් චන්දිමාල් හැකි ඉක්මනින් මෙරටට පැමිණීමට නියමිත බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

views

62 Views

Comments

arrow-up